07/12/2025
හරි මගින් 🇯🇵 ජපන් යන්න හොදම තැනට එන්න..✈️
⛩️2026 ඔක්තෝම්බර් පාසල් වාරයට සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා ✈️✈️🌎🌎
මූලික සුදුසුකම්:
®අ .පො.ස උ/පෙළ විභාගයට පෙනීසිට තිබිය යුතුය.
®වයස අ.වු 27 ට අඩු විය යුතුය.
®N5 විභාගය සමත්
®N4 විභාගය සමත්/N4 පාඨමාලාව හදාරන
ශිෂ්‍ය වීසා අයදුම් කිරීමට බලාපොරොත්තුවන සිසුන්
නම :
වයස:
හේතුව:N5 හෝ student visa බව
+81- 90-1299-1153 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අ.පො.ස උ/පෙළ අවසන් කළ දූ පුතුන්ට 🧑💻👩💻
🇯🇵නව ජපන් භාෂා N5 පංති
දෙසැම්බර් 6 වනදා සිට
🕘පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා
පාඨමාලාව සදහා ලියාපදිංචි වන සිසුන්ට
📚📖 Study Pack එක නොමිලේ 💯
⛩️Minnano Nihongo N5 book
⛩️JLPT Kanji N5 Book
⛩️N5 Past Paper Pack
💐💐💯💯ශිෂ්‍ය වීසා සදහා අයදුම්කරන, අප ආයතනයේ ජපන් භාෂා පාඨමාලා හදාරන සිසුන්ට ඔවුන් සමත්වන N5 විභාගයේ විභාග ගාස්තු මුදල නැවත අපෙන්
🏦අප ආයතනය රජයේ ලියාපදිංචි ජපන් භාෂා ඉගැන්වීම් ආයතනයකි.
දෙමාපියන්ගේ හා සිසු දරුවන්ගේ 💯 විශ්වාසය දිනූ,
නූතනයේ දිවයිනේ ජපන් සිහිනයට මග කියන ශ්‍රී ලංකාව තුලදී මෙන්ම ජපානයේද අතිවිශ්වාසනීය සේවයක් දැයේ දූ දරැවන් වෙත තිළිණ කරන ,සිසුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කැපවෙන,ජපන් ශිෂ්‍ය වීසා සදහා #1 විශ්වාසනීයම ජපන් භාෂා ආයතනයක් ලෙස වැජඹෙන,
🇯🇵 Mirai Japanese Language School,Matara🇯🇵
සමග ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අදම අප සමග අත්වැල් බැදගන්න.
වැඩිදුර විස්තර සදහා අමතන්න.
📱 / 📞 0762321699(mobile)
☎️ 0417685130(Office)
කාර්යාලීය වේලාවන් තුල ආයතනයට පැමිණ තොරතුරු විමසීම් කල හැක.
🏣Mirai Japanese Language School
™️Reiwa Lanka International (Pvt)Ltd.
නො:467,ධර්මපාල මාවත
ගාලු පාර
පඹුරන (නව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසළ)
මාතර
#ජපන්පන්ති