HKS Auto Shine

HKS Auto Shine Car Detailing Service

Happy Women's Day 2025!May your strength, kindness, and wisdom continue to shine and inspire everyone around you.
08/03/2025

Happy Women's Day 2025!
May your strength, kindness, and wisdom continue to shine and inspire everyone around you.

ඔයත් අම්බලන්ගොඩ අවට ඉන්න කෙනෙක්ද?බිසී ජීවිතෙත් එක්ක දිනපතා පදින වාහනේ හෝදගන්නවත් වෙලාවක් නැද්ද?එහෙනම් මේ පෝස්ට් එක ඔයාටම...
18/02/2025

ඔයත් අම්බලන්ගොඩ අවට ඉන්න කෙනෙක්ද?
බිසී ජීවිතෙත් එක්ක දිනපතා පදින වාහනේ හෝදගන්නවත් වෙලාවක් නැද්ද?
එහෙනම් මේ පෝස්ට් එක ඔයාටමයි...

අම්බලන්ගොඩ පලමු වතාවට, ඔයාගෙ වාහනේ මොකක් උනත් ඔයා ලගටම ඇවිල්ලා, Full Body Wash එකක් දාලා Tyre Polish කරලා, Interior Clean කරලා දෙන සේවාවක් දෙන්නෙ HKS Auto Shine අපි විතරයි..

ගෙදරට ආවා කියලා අපි ලොකු ලොකු ගනන් ගන්නෙත් නෑ..
ඒ නිසා කාලයයි, මුදලුයි දෙකම ඉතිරි කරගෙන ගෙදරටම ගෙන්නලා ඔයාගේ වාහනේ සෝදගන්න අදම අපට කතා කරන්න.

නැතිනම් 076 737 7749 අංකයට Whatsapp මැසේජ් එකක් දාලා අපට Appointment එකක් දාන්න...

මේ සේවාව අම්බලන්ගොඩ නගරය සහ ඒ ආසන්නම නගර වල අයට විතරයි...
HKS Auto Shine
Ambalangoda
076 737 7749

Happy 77th IndependenceDay Sri Lanka
03/02/2025

Happy 77th Independence
Day Sri Lanka

ඔයත් අම්බලන්ගොඩ අවට ඉන්න කෙනෙක්ද?බිසී ජීවිතෙත් එක්ක දිනපතා පදින වාහනේ හෝදගන්නවත් වෙලාවක් නැද්ද?එහෙනම් මේ පෝස්ට් එක ඔයාටම...
24/01/2025

ඔයත් අම්බලන්ගොඩ අවට ඉන්න කෙනෙක්ද?
බිසී ජීවිතෙත් එක්ක දිනපතා පදින වාහනේ හෝදගන්නවත් වෙලාවක් නැද්ද?
එහෙනම් මේ පෝස්ට් එක ඔයාටමයි...

අම්බලන්ගොඩ පලමු වතාවට, ඔයාගෙ වාහනේ මොකක් උනත් ඔයා ලගටම ඇවිල්ලා, Full Body Wash එකක් දාලා Tyre Polish කරලා, Interior Clean කරලා දෙන සේවාවක් දෙන්නෙ HKS Auto Shine අපි විතරයි..

ගෙදරට ආවා කියලා අපි ලොකු ලොකු ගනන් ගන්නෙත් නෑ..
ඒ නිසා කාලයයි, මුදලුයි දෙකම ඉතිරි කරගෙන ගෙදරටම ගෙන්නලා ඔයාගේ වාහනේ සෝදගන්න අදම අපට කතා කරන්න.

නැතිනම් 076 737 7749 අංකයට Whatsapp මැසේජ් එකක් දාලා අපට Appointment එකක් දාන්න...

මේ සේවාව අම්බලන්ගොඩ නගරය සහ ඒ ආසන්නම නගර වල අයට විතරයි...

HKS Auto Shine
Ambalangoda
076 737 7749

19/09/2024

ඔබත් කාර්යබහුල කෙනෙක්ද..? වාහනය clean කරගන්න වෙලාවක් නැත්ද..? කතා කරන්න අපට. අපි එනවා ඔයා ඉන්න තැනට.... ඔයාගේ වාහනය ලස්සන කරලා දෙන්න..😊 🚗🚘🚙🩷🤝

Whatsapp⁩ - 0767377749

17/09/2024

එකම Customerගෙන් ආයේ ආයේ orders එද්දී කාටද සතුටු හිතෙන්නේ නැත්තේ...??

Thank you Mr.Lahiru.. අප කෙරෙහි තැබූ විශ්වාසයට....🩷🙏

16/09/2024

නිවාඩු දවසෙ car wash එකකට අපරාදේ කාලය කැප කරනවද..?🤔 ගෙදර අයත් එක්ක, ගෙදර free එකේ ඉන්න ගමන් , වාහනය ලස්සනට clean කර ගන්නවද...?🤗 කතා කරන්න අපට... අපි එනවා ඔයාගේ තැනට, ඔයාගේ වාහනය ලස්සන කරලා දෙන්න... 🚗🚘🚙🩷

Whatsapp⁩ - 0767377749

10/09/2024

Long Weekend එකේ trip එකක් යන්න ලෑස්ති වුනාට, වාහනය clean කරගන්න time එකක් නැත්ද?... කතාකරන්න අපට..., අපි එනවා ඔයාගෙ ගෙදරටම , ඔයාගෙ වාහනය ලස්සන කරලා දෙන්න... 🚗 🩷
🟣Whatsapp 📞 - 0767377749

30/08/2024

ඔබේ නිවසේදීම ඔබේ වාහනය පිරිසිදු කරගන්න අදම අමතන්න ...
📞 076 737 7749

18/08/2024

2024-08-19
පෝය දින පෙ.ව 8.00 සිට රාත්‍රි 10.00 දක්වා ඔබට අප ආයතනයේ සේවාව ඔබේ නිවසේදීම ලබා ගත හැක.
අමතන්න
076 737 7749

Address

Ambalangoda
Ambalangoda

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94767377749

Website

Alerts

Be the first to know and let us send you an email when HKS Auto Shine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category