11/06/2026
Jayamal Motors-galle
Jayamal Motors-galle
0 7 7 7 7 5 7 5 8 9
අමතර කොටස්
මෙම වර්ගයේ යතුරුපැදි කිහිපයක් ඇත
පෝස්ට් එකක් දාලත් බඩු හොයනකොට දෙන්නම් කියා කියන සමහර අය ලග කෝල් කලාම එක එක බොරු කතා නේද ?
අදාල කොටස දෙන්නම් කියා ඒ හා සමාන කොටසක් අරන් අමාරුවේ වැටිල නේද ?
අමතර කොටස් බොරුවට පෙන්නලා එකවුන්ට් වලට සල්ලි දාලා බඩුත් සල්ලිත් නෑ නේද ?
කෝල් කරාම තැන හරියට කියන්නේ නෑ නේද ?
තීනවා කියලා කෝල් කලාම හැම වෙලේම එක එක බොරු නේද ?
මුදලුත් කාලයත් නාස්ති කර ගත්ත නේද ?
අපි දෙන්නම් කිව්වොත් බඩු දෙනවා ඔයාල ඉස්සරහ ඔයාලට ඕන බයික් එකෙන් හරි එන්ජිමෙන් හරි ගලවලාම
゚viralシviralシfypシ゚viralシalシ
මෙරට භාවිත හා රීකන්ඩිශන් අමතර කොටස්
කොටස් රදවා තබා ගැනීම සදහා අත්තිකාරම් ගිණුම් වලට අප ආයතනය බැර කර නොගන්නා බවත් පහත දුරකතන අංකය පමනක් භාවිතා කරන බවත් ගාල්ල බද්දේගම අවට අප ශාකා නොමැති බවත් කරුනාවෙන් සලකන්න
0777 75 75 89
⭕⭕⭕⭕හේතුව - නිර්නාමික තැරැව්කරුවන් පාරිභෝගිකයා නොමග යැවීම ⭕⭕⭕⭕
අදාල අමතර කොටස ගැන අවබෝධයක් නොමැති නම් දන්නා කෙනෙකු හා පැමින ඕනෑම ආකාරයකින් හොදින් පරීක්ශාකර බලා රැගෙන යන්න
ඇමතුමක් ලබා ගැනීමට කාරුනික වන්න
ජයමාල් මෝටර්ස් බද්දේගම ගාල්ල පාර ඊරියගහ
Googel location -jayamal motors opatha