Mr. Bikes Homagama

Call

Mr. Bikes Homagama Service & Repair motor bike. (specialy motor scooters)

25/10/2026

ලඟදිම ලොකු වෙලා එලියට එන්න ඉන්න දෙන්නෙක් 😇

ඔයාටත් ලොකු කරගන්න ඔනනම් කතා කරන්න 😁
070 176 9663 call or whatsapp

25/10/2026

වැස්ස කියල වැඩ නවත්තන්න බෑනෙ ඉතින් 😁

*Engine overhaul
*Engine conversion
*Wiring repair
*CDI conversion

වෙනත් ඕනෑම repair එකක් කරගන්න කතා කරන්න 😇 070 176 9663 call or whatsapp

09/09/2026

ඔන්න ඒනම් 125 > 200 > 250 engine parts comparison video එක 🤗 මේව හැමෝම කියල දෙන්නෙ නැති ගොඩක් වටින තොරතුරු ටිකක් 😏 තවත් දැනගන්න දේවල් තියෙනව නම් comment එකක් දාන්න ජයවේවා ❤️

07/09/2026

CD 200 12v CDI conversion successful with original Japan carburetor 🤗✔️

engine condition ටිකක් මදි නිසා idling පොඩ්ඩක් smooth මදි 😕

070 176 9663 call or whatsapp

07/09/2026

125 vs 200 japan carburetor comparison 🤗

26/08/2026

CD , CB කරන්න try කරපු පට්ටලේ අයියට අපේ හදපිරි මෙව්ව එක 🫡

Rod ගහගෙන ආපු crank එකක් හයි කරනව නං double check කරල හයි කරන්න පටන් ගන්න 🙂 නැත්තං කාලය සහ මන්සිය සෑහෙන්න අපතේ යනව. අපිටත් කෙලඋන නිසා හැමෝගෙම දැනුවත්වීම පිණිස දැම්මෙ 🫡 හැමදාම් හරියන ඒව විතරක් දාල බෑනෙ වරදින ඒවත් දාන්න ඕන 😁 නැත්තං කියයි අපි ඔස්තාර්ල කියල 😏

26/08/2026

මේ ගෙවී හමාරවන්නෙ එන්ජින් මාසයයි 😁 අගෝස්තු මාසය තුළ ජයහ්‍රාහී හයවන Engine Overhaul එක අවසාන කර හත්වැන්නේ ආරම්භය 😏 with @ᎷᏗᏝᏦᏗ ᎮᏒᏗᎶᏋᏋᏖᏂ 🪬

තව ගියමාසෙ ගලෝපු එකක් තියෙනව ඒකට බඩු හම්බුන්නෑ තාම 🙂

මේ වනවිට බාරගත් වැඩකටයුතු හේතුවෙන් september 13 වනතුරු කිසිඳු service හෝ repair කටයුත්තක් බාරනොගන්නා බව කරුණාවෙන් දැනුම්...
25/08/2026

මේ වනවිට බාරගත් වැඩකටයුතු හේතුවෙන් september 13 වනතුරු කිසිඳු service හෝ repair කටයුත්තක් බාරනොගන්නා බව කරුණාවෙන් දැනුම් දෙමි 🙂

11/08/2026

පොඩ්ඩක් උඩට එද්දි සමහර අයට අපිට උදව් කරන්න මාර උනන්දුවක් තියෙන්නෙ 😏

03/08/2026

දෙකක්ම ගොඩ දැම්ම 🫡

CD 125 twin & CM 125 successfully 12v cdi converted ✔️

CM එකේ නම් 100%ක් සාර්ථක නෑ වැඩේ . Engine eke ප්‍රශ්න ටිකකුත් තියෙනව ඒකත් හදල video එකක් දාන්නම්.

Address

361/3 Kapurugoda Road, Panagoda
Homagama
10200

Opening Hours

Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94701769663

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Bikes Homagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby autos & automotive services