17/10/2026
🌧️ වැස්ස ආවට, වැඩ නවතින්නේ නෑ! 💪
ගොඩනැගිලි වැඩේ, ඉඩම් වැඩේ, පාර වැඩේ — මොන වැස්සක් වැටුණත් අපේ කණ්ඩායම ඔබේ වැඩබිමට පැමිණෙනවා! 🚜
🔧 JCB එක්සකවේටර් 30 / 70 / 120 / 200
🚛 ලොරි — 🚜 බැකෝ / ට්‍රැක්ටර් — ⚙️ පස් තලන යන්ත්‍ර
✅ කාණු හා ඇළ කැපීම
✅ මඩ හා පස් ඉවත් කිරීම
✅ ඉඩම් මට්ටම් කිරීම හා සකස් කිරීම
✅ ඕනෑම ද්‍රව්‍යයක ප්‍රවාහනය
✅ අත්දැකීම් සහිත, විශ්වාසවන්ත ක්‍රියාකරුවන්
📍 ගයානි ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝ — කොටදෙණියාව
📞 075 65 68 604
☔ වැස්සට බයේ ඉන්න එපා — අදම අමතන්න, හෙට ඔබේ වැඩේ අපි අරඹමු! 🙌
ඉදිකිරීම් යන්ත්‍ර, ලොරි රථ, බැකො යන්ත්‍ර ඇතුළු සියලුම මාදිලියේ යන්ත්‍රසුත්‍ර කුලියට ලබාදීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයිම.