21/08/2026
භාවිතා කළ Container එකක් මිලදී ගන්න කලින් මේ කරුණු 5 ගැන ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්ද? 👀📦
අඩු මිලට Container එකක් ගන්න එක විතරක් ප්රමාණවත් නැහැ. හොඳ තත්ත්වයේ Container එකක් තෝරාගැනීම ඔබේ මුදලත්, භාණ්ඩවල ආරක්ෂාවත් වෙනුවෙන් ඉතා වැදගත්.
🔎 මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු දේවල්:
1️⃣ **මල බැඳී ඇත්දැයි පරීක්ෂා කරන්න**
2️⃣ **ලී තට්ටුව පළුදු වී ඇද්දැයි බලන්න**
3️⃣ **දොර සහ අගුලු නිසියාකාරව ක්රියා කරන්නේද පරීක්ෂා කරන්න**
4️⃣ **වතුර කාන්දු වීම් තිබේදැයි පරීක්ෂා කරන්න**
5️⃣ **නිෂ්පාදිත වර්ෂය පරීක්ෂා කරන්න**
👉 මේ කරුණු 5 වැදගත් වන්නේ ඇයි කියලා කෙටිවෙන් දැනගන්න වීඩියෝව අවසානය දක්වා බලන්න. 🎥
ඔබට **උසස් තත්ත්වයේ 20Ft / 40Ft Dry Container** එකක් අවශ්ය නම්,
📦 **Storage Solutions සඳහා**
🚛 **Lorry Body සඳහා**
✅ **Premium Quality Containers**
🚚 **Islandwide Delivery**
**Gateway Logistic** සමඟ අදම සම්බන්ධ වන්න.
📞 **077 013 3010**
**Gateway Logistic**
*Smart Container Solutions For Your Business*