CustomNation

Call Directions Contact the business

CustomNation Contact us : 077 819 9518

Customnation Garage 🛠️
Motorcycle restorations • Engine rebuilds • Tune-ups • Custom builds • Full servicing • Paint jobs • Rare bike fabrication

From complete restorations to custom projects, we bring your dream bike to life.

18/10/2026
16/10/2026

තෙල් වෙනුවට චොක්ලට් සෝස්

10/10/2026

බයික් එකේ look එක වෙනස්ම leval එකකට ගත්ත custom engine cover engraving එක. 🔥

Machine laser cut නෙවෙයි, pure hand craft එකක්! 🔨🔥පැය ගානක ඉවසීමයි hammering technique එකයි එකතු කරලා කරපු custom engine...
07/10/2026

Machine laser cut නෙවෙයි, pure hand craft එකක්! 🔨🔥

පැය ගානක ඉවසීමයි hammering technique එකයි එකතු කරලා කරපු custom engine cover engraving එක.

Artist VI S H WA

04/10/2026

මදුරුවන්ට දුම් ගහන්නද? එහෙනම් Customnation හි අලුත්ම “මදුරු පලායන” නිෂ්පාදනය මෙන්න! 😂

මදුරුවෝ විතරක්ම නෙවෙයි.

අදම Customnation Garage වෙත එන්න.
දුම අපෙන්…

03/10/2026

මේ TW200 එකේ තිබ්බ සුදු දුම සම්පූර්ණයෙන්ම විසඳුවා. Partial engine repair එකක් එක්කම periodic checks & service සේරම Done.

ඔබගේ යතුරුපැදියේ එන්ජින් දුම හෝ mechanical අලුත්වැඩියා සඳහා අමතන්න.

30/09/2026

මේ විදියට Engine Overhaul එකක් කළොත් Engine එක ඉවරෙටම ඉවරයි! 🔧

අද CustomNation එකට ආපු Yamaha TW එකේ Engine එක ගලවද්දි දැකපු දේවල්:

* Piston Play එක සීමාවට වඩා වැඩියි
* Piston Pin කැඩිලා
* Packing නෑ Gum තට්ටු පිටින් ගාලා (Bore එකටත් එක්ක!)
* Engine එක ඇතුලෙ ගෙවිච්ච යකඩ කුණු Grind වෙලා මුලු Casing එක පුරාම එකතු වෙලා!

හරියට Clearance තියලා, Genuine packing දාලා Clean එකට Restore කරන්නේ නැතුව මේ වගේ Local parts දැම්මම වෙන්නේ අන්තිමට Engine එකම සවුත්තු වෙන එක.

ඔයාලගෙ Bike එකෙත් හරියටම Clean & Precision Rebuild එකක් කරගන්න ඕන නම් Dm එකක් දාන්න. 👇

Accident වෙලා කෙළින්ම අපේ garage එකට ගෙනාපු බයික් එකක්. Customer හිතුවෙවත් නැති විදියට ආයෙත් පාරට බස්සන්න පුළුවන් වුණාCu...
22/09/2026

Accident වෙලා කෙළින්ම අපේ garage එකට ගෙනාපු බයික් එකක්. Customer හිතුවෙවත් නැති විදියට ආයෙත් පාරට බස්සන්න පුළුවන් වුණා

Customer බයික් එක ගෙනාපු වෙලාවේ තිබ්බ තත්ත්වයයි, එකෙන් අන්තිමට Delivery කරපු විදියයි බලන්නකෝ.

Accident එකක් වුණාද? Bike එක හදන්න තැනක් නැද්ද?
👉 එන්න Customnation එකට. ඕන එකක් අපි හදනවා!

Want something built just for you?
📩 DM us now to start your custom journey.
📍 Customnation Garage - Angoda

Address

CustomNation, 420/3 Belagama Road
Angoda
10620

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778199518

Website

Alerts

Be the first to know and let us send you an email when CustomNation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CustomNation:

Shortcuts

Share