07/06/2026
ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න උපරිම මුදල අපෙන්🚗✨
ඔබේ හිතේ තියෙන, ඔබ හැමදාම පතපු ඒ සුපිරි වාහනය දැන්ම ඔබේ කරගන්න කදිම අවස්ථාවක්. ලංකාවේ ඕනෑම තැනක සිටින ඔබට, වෙළෙඳපොළේ පවතින අඩුම පොලී අනුපාත සහ අඩුම වාරික යටතේ හොඳම ලීසිං පහසුකම දැන් අපෙන් ලබාගත හැක.
ලියාපදිංචි කළ (Registered), ලියාපදිංචි නොකළ (Unregistered) හෝ අතිනූතන විද්‍යුත් වාහන (Electric Vehicles) ඕනෑම එකකට වසර 07ක් දක්වා දිගුකාලීන සහනදායී ගෙවීමේ කාලසීමාවන්
වාහන මිල දිනෙන් දින ඉහළ යාමට පෙර, අදම ඔබේ ලීසිං සිහිනය යථාර්ථයක් කරගන්න. අපගේ සේවාවේ ඇති සුවිශේෂී වාසි:
කඩිනම් අනුමැතිය (අනවශ්‍ය ප්‍රමාදයන් නොමැත)
අවම ලියකියවිලි (රස්තියාදුවෙන් තොරව)
නිවසටම පැමිණ සේවය ලබාදීම
නිවසේ සිටම වාරික ගෙවීම සඳහා අන්තර්ජාල බැංකු සේවා (Online Banking)
නොමිලේ ජීවිත රක්ෂණාවරණයක්
සෑම ණය පහසුකමකටම නොමිලේ Credit Card පතක්
රථ වාහන වෙළෙඳපොළේ මිල ගණන් තවත් වැඩිවීමට පෙර ඔබේ ලීසිං පහසුකම අදම වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
077 394 7025 / 076 135 0478