19/10/2026
Limited ගමන් නැති ඔයාට, Unlimited Ride Option එක - Lencar ZIVI Electric Scooter.
සිමා නොමැති ගමන් බිම් වලට, පෙට්රල් වියදමක් නැතුව නිදහසේ ඔයාට ඕන තැනකට යන්න LiFePO4 බැටරිය සමඟින් එන LENCAR ZIVI Electric Scooter එක.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල පිහිටි ඕනෑම Battery Swapping Station එකකින් ඔයාගේ බැටරිය තප්පර 30 කින් මාරු කිරිමේ හැකියාවත් තියෙන නිසා Pocket එකටත් වාසියි, ඔයාගේ Ride එකටත් වාසියි.
වැඩි විස්තර දැන ගන්න අදම අපිව සම්බන්ධ කරගන්න - 0713 391 391