Directions

Expert Drive වාහනයක් ජීවිතයක් කරගන්ත කාගෙත් හීනයක් තමයි වාහනයක් තමන්ගේම කරගන්න...
(1)

27/10/2026

දවසක ගේන්න
😇 ආසම
වාහනය මොකද්ද ?
🚘✅️

දවසින් දවස උඩටම යන්න ඕනී Real චරිත..Congratulations Brother Rumesh Pathirage  ❤️ 🎊 මේක මුලු රටක්ම ආදරය කරන හෙල්ල විසිකිර...
26/10/2026

දවසින් දවස උඩටම යන්න ඕනී Real චරිත..
Congratulations Brother Rumesh Pathirage ❤️ 🎊

මේක මුලු රටක්ම ආදරය කරන හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් ගේ අලුත්ම වන්ඩිය වෙන්න ඕනී. ඒ කොහොම වුනත් මුලු ලෝකෙම අංක එක වෙන්න තරම් විශිෂ්ට වුන ඔයා දවසක සුපිරිම වාහනයක් ගේනවා දකින්න ලැබෙන්න ඕන කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා. 🚘👊❤️

සුබම සුබ උපන් දිනයක් Boss Dudley Sirisena 🎂🎉❤️ අපේ කාවන්තිස්සට සිදුවුන ඒ අවාසනාවන්ත සිදුවීම තවකෙකුට සිදු නොවෙන්න අවශ්‍ය ...
26/10/2026

සුබම සුබ උපන් දිනයක් Boss Dudley Sirisena 🎂🎉❤️

අපේ කාවන්තිස්සට සිදුවුන ඒ අවාසනාවන්ත සිදුවීම තවකෙකුට සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමට අවශ්‍ය මුල්‍යමය පරිත්‍යාගය නොබෝ දිනයකදීම නිසි ක්‍රමවේදයක් යටතේ රටේ පිලිගත් විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා විවෘත අරමුදලක් නිර්මාණය කරමින් එම කටයුත්ත ආරම්භ කිරීමට ඔහු බලාපොරොත්තු වේ. 🙏💙🌻

26/10/2026

🌧 මේ මහ වැස්සේ එලියට බැහැලා යද්දි වාහනයක් නැති
අඩුව නම් හොඳටම දැනෙනවා Bro !
😔🚘✅️

25/10/2026

ඉල්ලපු ගමන් යතුර දුන්න ❤️ යාලුවොත් හිටියා මචං.. උ.න්ව හදවතේ උඩින්ම pin කරන් ඉන්නේ !! 👊😇

24/10/2026

ලක්ෂ 10 ක් විතර Invest කරල මාසේකට ලක්ෂ 02ක් විතර හොයන්න පුලුවන්.. මොන වගේ ️ ආයෝජන අවස්ථාද තියෙන්නේ ?
👊🎯✅️

නොදන්න කෙනෙක් වුනත් අලුතින් වන්ඩියක් ගේනවා දැක්කම නම් හිතට පට්ට සතුටක් දැනෙන්නේ, හරියට අපි වාහනයක් ගේනවා  වගේ Feeling එක...
24/10/2026

නොදන්න කෙනෙක් වුනත් අලුතින් වන්ඩියක් ගේනවා දැක්කම නම් හිතට පට්ට සතුටක් දැනෙන්නේ, හරියට අපි වාහනයක් ගේනවා වගේ Feeling එකක් දැනෙන්නේ.🌺🚘✅️

ඒ අපිත් දවසක අපේම කියලා එකක් ගේන්න ආසාවෙන් ගේමක් ගහන වාහන පි.ස්සෝ නිසා වෙන්න Bro 🌻🎯

උ.බයි මාත් දවසක මේ වගේ සුපිරියක් ගේන්නම ඕනී Bro 👊💙




24/10/2026

දැන් පොඩියට පටන් ගත්තට දවසක රටම දැනගන්න හෙමින්
✅️ ගොඩ නගමින් ඔයාගෙම Brand එක මොකද්ද ? 🎯😇

23/10/2026

♦️GT-R එකක් ලක්ෂ 2000 වගේ වෙනවා
G waggon කෝටී 23 වගේ වෙනවා. මේ වගේ එකක් පදින්න මොන වගේ දෙයක්ද කරන්න ඕනී කියල හිතාගන්න බෑ බං🥺

කව්රු වුනත්, තමන්ගේම කියල දෙයක් පොඩියට පටන් අරගෙන මහන්සි වෙලා ටිකෙන් ටික දියුණු වෙනවා දැක්කම  ඇත්තටම පට්ට සතුටක් දැනෙනවා...
22/10/2026

කව්රු වුනත්, තමන්ගේම කියල දෙයක් පොඩියට පටන් අරගෙන මහන්සි වෙලා ටිකෙන් ටික දියුණු වෙනවා දැක්කම ඇත්තටම පට්ට සතුටක් දැනෙනවා. මොකද අපිත් ඒ සතුට දවසක විඳින්න ගේමක් ගහන නිසා වෙන්න ඇති. 🎯😇

ඔයාලට තව තවත් හරියන්න ඕන.Good Luck 👊🌺

゚viralシ

Address

Ogmore Vale

Website

Alerts

Be the first to know and let us send you an email when Expert Drive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category