25/10/2026
ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පදිංචි සැටන් අයිලන්ඩ්බරෝ පදිංචි සිටි කුමාරි විජේසිංහ මහත්මියගේ ආදරණීය සැමියාවූත්, ජුලියා දැහැමි විජේසිංහ යන අයගේ ආදර පියානන් වූ ලක්රුවන විජේසිංහ මහතා වියෝවී මියගොස් තුන් මසක් පිරේ. අද දින ඓතිහාසික කිරි වෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ලක්රුවන විජේසිංහ මහතාට පිංපිනිස පදිංචි ශාන්ත දාබරේ මහතා හා අනුලා දාබරේ යන අයගේ පිංබර දායකත්වය ඇතිව යෝධකන්ඩිය පුරාණ නාග මහා විහාරාධිපති ජේෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය මහවැව මහින්ද නාහිමියන් වහන්සේගේ වැඩම වීමෙන් අද දින පවත්වනු ලබන තුන්මස් ධර්ම දේශනාමය පිංකම ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පදිංචි ශාන්ත දාබරේ හා අනුලා දාබරේ මහත්මියගේ යන අයගේ සංවිධානයෙන් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදි සිදු කරන ලදි...