20/07/2026
👨🔧Toyota 5A-FE. දුම් වාර්ථාව අසමත්විම හේතුව නිසා අප අයතනයට පැම්ණි තවත් මොටර් රථයක්. කිහිප වාරයක්ම දුම්වාර්ථාව දිගින් දගටම අසමත් ව්ම ට හේතුව live data stream මගින් 100%ක් නිවැරදිව සැකසිම. සහ Idel up නෝව්ම සැකසිම සහ ධාවනය කරනව්ට Check engine දැල්ව්මද නිසි පරිදි නිවැරදි කිරිම. ✅👨🔧✌️👍