EasyCare

Call Directions Website Contact the business

EasyCare EasyCare, Automotive Detailing Center is a comprehensive "one stop shop" in Ja-Ela.

01/11/2026

Oil change කාලය හඳුනාගන්නේ කොහොමද? 🛢️🚗
1️⃣ Dipstick එකේ oil එක කළු / ඝන වෙලා
2️⃣ Oil Warning Light / engine ශබ්දය වැඩි
3️⃣ Service sticker එකේ km / දිනය පැනලා
💬 ඔබ oil change කරන්නේ km කීයකට සැරයක්ද? Comment කරන්න 👇
👉 තවත් Car Tips සඳහා EasyCare Follow කරන්න!
📲 WhatsApp 0720 440 460 · easycare.lk/book

30/10/2026

ඔබේ වාහනයේ මේ ලක්ෂණ 3 තියෙනවාද? 🚗⚠️

1️⃣ Dashboard Warning Lights පත්තු වෙනවා
2️⃣ Engine එකෙන් අසාමාන්‍ය ශබ්ද
3️⃣ Brake කරනකොට ශබ්ද / vibration

මේ ලක්ෂණ නොසලකා හරින්න එපා – අදම EasyCare වෙත පැමිණ පරීක්ෂා කරගන්න. 🔧

💬 ඔබේ වාහනයේ කවදා හරි මේ ප්‍රශ්න ආවද? Comment කරන්න 👇
👉 තවත් වාහන Tips සඳහා EasyCare Follow කරන්න!

📲 WhatsApp 0720 440 460 · easycare.lk/book
📍 No. 400, Negombo Road, Kapuwatta, Ja-Ela

27/10/2026

" අවුරුදු ගාණක් තිස්සේ මම විශ්වාස කරපු එකම තැන EasyCare විතරයි."
​
​වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනාගනිමින් ඔවුන්ගේ ගමන් බිමන් වලට ලබාදෙන මේ සහයෝගය, EasyCare සේවාවේ විශිෂ්ටත්වයට හොඳම සාක්ෂියක්.

​නොදන්න තැන් වලට ගිහින් රස්තියාදු වෙන්නේ නැතුව, වාහනේ වැඩ ටික විශ්වාසයෙන්ම කරගන්න.

ඔබත් අදම අප හා එක්වන්න. 👇
📞 0720 450 460 | 0112 287 678
📍 No.400, Negombo Road, Kapuwatta, Ja-Ela

15/10/2026

Your Car. Our Care. One Great Price. 🚗✨
Full Service from Rs. 16,900 + 15 FREE extras 🔧
📲 WhatsApp 0720 440 460 · easycare.lk/book
⏳ Don't miss this chance – until 31 October!

YOUR CAR. OUR CARE. ONE GREAT PRICE. 🚗✨Your car deserves more than "just an oil change." At EasyCare Ja-Ela, every Full ...
15/10/2026

YOUR CAR. OUR CARE. ONE GREAT PRICE. 🚗✨

Your car deserves more than "just an oil change." At EasyCare Ja-Ela, every Full Service Package comes with 15 FREE extras – body wash, under wash, engine degrease, body wax, vacuum, scan report, 42-point inspection and more. 🔧

💰 Small cars from Rs. 16,900
💰 Sedans & hatchbacks from Rs. 19,400
💰 SUVs from Rs. 20,400

👉 Swipe to find your car's price.
📲 Book in 3 easy steps: WhatsApp 0720 440 460 or easycare.lk/book

⏳ Don't miss this chance – offer ends 31 October!
👥 Tag a friend whose car needs a service. 👇

🚗 EasyCare Goes Digital — Our New Website Is Live! 🌐Taking care of your vehicle just got more convenient!Explore everyth...
13/10/2026

🚗 EasyCare Goes Digital — Our New Website Is Live! 🌐

Taking care of your vehicle just got more convenient!

Explore everything we offer at EasyCare Ja-Ela — from vehicle servicing and repairs to washing and professional detailing.

📅 Book Your Next Service Appointment Online!

✅ Choose the service you need
✅ Select your preferred date and time
✅ We'll contact you by phone or WhatsApp to confirm your appointment

No need to call just to send your request. Book online at a time that suits you, and let our team take care of the rest!

👉 Visit our new website and request your appointment today:
🌐 https://easycare.lk

EasyCare — Professional Care for Your Vehicle. 💚

#𝙟𝙖𝙚𝙡𝙖

25/09/2026

වාහනේ Full Service එකට අවශ්‍ය A to Z හැමදේම එකම තැනකින්!

​Oil changing, Brake cleaning, 360 view inspections සහ Engine scan ඇතුළු සියලුම services හරියටම කරගන්න ගමන්, මේ විශේෂ වට්ටම් ලබාගන්න.

✅ Labour Charges – 15% OFF
✅ Totachi Oil – 10% OFF
✅ Toyota Oil – 5% OFF
✅ Mobil Oil – 5% OFF

​Visit us today👇
☎️ 0720 450 460 | 0720 440 460
📍 No.400, Negombo Road, Kapuwatta, Ja-Ela
​

19/09/2026

2021 ඉඳන් මම වාහනේ service කරන්නේ EasyCare එකෙන්. මෙතනින් ලැබෙන friendly support එක මාරම වටිනවා."

​නිකම්ම වාහනයක් Service කරලා දෙනවාට වඩා, ඉදිරියේදී එන්න පුළුවන් ලෙඩ ගැන කලින්ම උපදෙස් දෙන නිවැරදි සහ මිත්‍රශීලී මගපෙන්වීම නිසයි, ඔහු අද වෙද්දී තමන්ගේ වාහනය ගැන ලොකු විශ්වාසයකින් කතා කරන්නේ.

​වාහනේ ගැන හිතේ බයක් නැතුව විශ්වාසයෙන් වැඩ ටික කරගන්න, හොඳම තැන ජා-ඇල EasyCare තමයි.

​📍 No. 400, Negombo Rd, Kapuwatta, Ja-Ela.
📞 0112 287 678 | 0720 450 460 | 0720 440 460

Easycare Car Clinic ​වාහනේ ලොකු ලෙඩක් දීලා පාරෙ රස්තියාදු වෙන්න කලින්, තියෙන පොඩි පොඩි ලෙඩ ටික අල්ලගන්න,Easycare car cli...
21/08/2026

Easycare Car Clinic

​වාහනේ ලොකු ලෙඩක් දීලා පාරෙ රස්තියාදු වෙන්න කලින්, තියෙන පොඩි පොඩි ලෙඩ ටික අල්ලගන්න,
Easycare car clinic එකට, ඔබත් අදම Register වෙන්න.

​🗓️ දිනය: සැප්තැම්බර් 5 සහ 6

මෙදිනට ඔබට හිමිවන සුවිශේෂී වාසි:
✅ Free Full Checkup
✅ Free Body Wash
✅ WÜRTH වෙතින් විශේෂ Value Added සේවාවන්

🎁 විශේෂ දීමනාව: එදිනට TOTACHI Engine Oil මිලදී ගන්නා ඔබට 10% ක වට්ටමක් සහ රු. 3100 ක් වටිනා Fuel Injector Cleaner එකක් සම්පූර්ණයෙන්ම නොමිලේ!

📲 WhatsApp: 0720 450 460
📍 No. 400, Negombo Road, Kapuwatta, Ja-Ela.

Address

400, Negombo Road, Kapuwatta
Ja-Ela
11350

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94720450460

Alerts

Be the first to know and let us send you an email when EasyCare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EasyCare:

Shortcuts

Share

Nearby autos & automotive services