TTS Your trusted transportation partner. Get in touch today to experience the TTS Advantage!
(1)

With a commitment to excellence, reliability, and personalized service, we ensure a seamless journey for all your transport needs.

අඩි 18 1/2 සහ අඩි 20 ලොරි රථ වසරක් සඳහා කුලියට ගැනීමට අවශ්‍යයි (රියඳුරු සමඟ). වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න .We are...
01/06/2026

අඩි 18 1/2 සහ අඩි 20 ලොරි රථ වසරක් සඳහා කුලියට ගැනීමට අවශ්‍යයි (රියඳුරු සමඟ). වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න .

We are looking for 18 1/2 and 20 foot lorries for 1 year rental (with drivers). For further details, please contact us on 0767328987.

සියළු සිත් සුවපත් කරමින් සදහම් ආලෝකය විහිදෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!Wishing you a blessed Vesak filled with peace,...
30/05/2026

සියළු සිත් සුවපත් කරමින් සදහම් ආලෝකය විහිදෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Wishing you a blessed Vesak filled with peace, wisdom, and the light of the Dhamma!

High-roof වෑන් රථයක් ධාවනය කිරීම සඳහා පළපුරුදු දක්ෂ බර වාහන රියදුරෙකු අවශ්‍යයි.- අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද- වයස අවුරුද...
06/05/2026

High-roof වෑන් රථයක් ධාවනය කිරීම සඳහා පළපුරුදු දක්ෂ බර වාහන රියදුරෙකු අවශ්‍යයි.

- අවම වශයෙන් වසර 5ක පළපුරුද්ද
- වයස අවුරුදු 25–50 අතර
- හෝමගම / පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම අතිරේක සුදුසුකමකි.

මෙම තනතුර පිළිබඳ උනන්දුවක් ඇත්නම්, කරුණාකර 0760063199 අංකය අමතන්න.

2006 - 2012 අතර නිෂ්පාදිත 4WD ඩබල් කැබ් රථ දීර්ඝකාලීන කුලියට අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0767328987 ඔස්සේ අපව අමතන්න.We a...
22/04/2026

2006 - 2012 අතර නිෂ්පාදිත 4WD ඩබල් කැබ් රථ දීර්ඝකාලීන කුලියට අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0767328987 ඔස්සේ අපව අමතන්න.

We are looking for 4WD Double Cabs manufactured between 2006 - 2012 for long-term rental. For more details, please call us on 0767328987.

වසරක කාලයකට, රියදුරු සමඟ 16½ අඩි ෆුල් බොඩි (full body) ලොරි අවශ්‍ය වේ. පවර් ලිෆ්ට් ගේට් (Power Lift Gate) සහිත ලොරී සඳහා...
18/04/2026

වසරක කාලයකට, රියදුරු සමඟ 16½ අඩි ෆුල් බොඩි (full body) ලොරි අවශ්‍ය වේ. පවර් ලිෆ්ට් ගේට් (Power Lift Gate) සහිත ලොරී සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. වැඩි විස්තර සඳහා 0767328987 අංකයෙන් අප අමතන්න.

We are looking for 16½ ft full-body lorries for a one-year rental period, with drivers included. Priority will be given to lorries equipped with power lift gates. For further details, please contact us on 0767328987.

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සෞභාග්‍ය හා සතුට පිරි අවුරුද්දක් වේවා!பெற்ற இந்த புத்தாண்டு அமைதி, செழிப்பு, மகிழ்ச்சி நி...
14/04/2026

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සෞභාග්‍ය හා සතුට පිරි අවුරුද්දක් වේවා!
பெற்ற இந்த புத்தாண்டு அமைதி, செழிப்பு, மகிழ்ச்சி நிறைந்ததாக அமையட்டும்!
May this New Year be filled with peace, prosperity, and happiness!

2006 - 2010 අතර නිෂ්පාදිත ඩබල් කැබ් රථ රියදුරු සමග  දීර්ඝකාලීන කුලියට අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0767328987 ඔස්සේ අපව අම...
10/04/2026

2006 - 2010 අතර නිෂ්පාදිත ඩබල් කැබ් රථ රියදුරු සමග දීර්ඝකාලීන කුලියට අවශ්‍යයි. වැඩි විස්තර සඳහා 0767328987 ඔස්සේ අපව අමතන්න.

We are looking for Double Cabs manufactured between 2006 – 2010 for long-term rental, with drivers. For more details, please call us on 0767328987.

අඩි 16 1/2 ලොරි රථ වසරක් සඳහා කුලියට ගැනීමට අවශ්‍යයි (රියඳුරු සමඟ). වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න .We are looking f...
10/04/2026

අඩි 16 1/2 ලොරි රථ වසරක් සඳහා කුලියට ගැනීමට අවශ්‍යයි (රියඳුරු සමඟ). වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න .

We are looking for 16 1/2 ft lorries for 1 year rental (with drivers). For further details, please contact us on 0767328987.

මීගමුව, කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවලින් වසර 2ක කාලයක් සඳහා 2020 - 2025 අතර නිෂ්පාදිත ආසන 14 වැන්  රථ (Toyota KDH හෝ Ni...
29/03/2026

මීගමුව, කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවලින් වසර 2ක කාලයක් සඳහා 2020 - 2025 අතර නිෂ්පාදිත ආසන 14 වැන් රථ (Toyota KDH හෝ Nissan Urvan NV350) අවශ්‍ය කර ඇත. වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න.

We are looking to rent 14-seater vans (Toyota KDH or Nissan Urvan NV350, manufactured between 2020 – 2025) for a 2-year period from Negombo, Kaduwela & Athurugiriya. For further details, please contact us on 0767328987.

කළුතර, මාලඹේ, හොකන්දර, අඹේපුස්ස සහ නිට්ටඹුව ප්‍රදේශවලින් වසර 2ක කාලයක් සඳහා (2020 - 2025 අතර නිෂ්පාදිත) ආසන 28ක බස් රථ (...
27/03/2026

කළුතර, මාලඹේ, හොකන්දර, අඹේපුස්ස සහ නිට්ටඹුව ප්‍රදේශවලින් වසර 2ක කාලයක් සඳහා (2020 - 2025 අතර නිෂ්පාදිත) ආසන 28ක බස් රථ (Toyota Coaster හෝ Mitsubishi Rosa) අවශ්‍ය කර ඇත. වැඩි විස්තර සඳහා 0767328987 අමතන්න.

We are looking to rent 28-seater buses (Toyota Coaster or Mitsubishi Rosa, manufactured between 2020–2025) for a 2-year period from Kalutara, Malambe, Hokandara, Ambepussa and Nittambuwa. For further details, please contact us on 0767328987.

Address

L2-02, Realty Plaza
Ja-Ela
11350

Telephone

+94754222222

Website

Alerts

Be the first to know and let us send you an email when TTS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TTS:

Share