Michal Three Wheel Garage

Call Directions Website Contact the business

Michal Three Wheel Garage දශක දෙකක් පුරාවට ඔබේ ගමනට සවියක් වූ මයිකල් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් - කැලණිය
(1)

24/10/2026
15/09/2026
දශක 3කට එහා ගිය විශ්වාසය සමඟ පෙරට...
27/08/2026

දශක 3කට එහා ගිය විශ්වාසය සමඟ පෙරට...

ප්‍රථම ධර්ම සංගායනාවේ ශාසනික මතකය සිහිපත් වන උතුම් නිකිනි පෝය දිනයක් වේවා!
27/08/2026

ප්‍රථම ධර්ම සංගායනාවේ ශාසනික මතකය සිහිපත් වන උතුම් නිකිනි පෝය දිනයක් වේවා!

"යො චෙ උප්පතිතං කොධං රථං භන්තං’ව ධාරයෙතමහං සාරථිං බ්‍රූමි රස්මිග්ගාහො ඉතරො ජනො."යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත්...
29/07/2026

"යො චෙ උප්පතිතං කොධං රථං භන්තං’ව ධාරයෙ
තමහං සාරථිං බ්‍රූමි රස්මිග්ගාහො ඉතරො ජනො."

යමෙක් උපන් ක්‍රෝධය භ්‍රාන්ත රථයක් (හෙවත් වේගයෙන් දුවන රියක් වළක වළකා තමා කැමති තැනට මෙහෙයන්නාක්) මෙන් නිගන්නේ ද (වළකා ලන්නේ ද), ඒ පුගුලා රියැදුරැ යි මම් කියමි. රාජාදීන්ගේ අන් රියැදුරු ජන තෙමේ රස්මිග්‍රාහක (රැහැන ගන්නා) නම් වෙයි. (උතුම් රියැදුරු නම් නො වෙයි.)

මයිකල් ත්‍රීවීල් ගරාජ්, මයිකල් මෝටර් කම්පනි සහ නිශාන්ත එන්ටර්ප්‍රයිසස් ආයතන විසින් පළමු වරට අති සාර්ථකව පැවැත්වු අයිස්ක්...
29/06/2026

මයිකල් ත්‍රීවීල් ගරාජ්, මයිකල් මෝටර් කම්පනි සහ නිශාන්ත එන්ටර්ප්‍රයිසස් ආයතන විසින් පළමු වරට අති සාර්ථකව පැවැත්වු අයිස්ක්‍රීම් දන්සැල.

2026.06.29

"තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයංතණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං"තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම...
29/06/2026

"තණ්හාය ජායතී සොකො තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස නත්‍ථි සොකො කුතො භයං"

තෘෂ්ණාව නිසා ම ශෝකය උපදනේ ය. තෘෂ්ණාව නිසා ම භය උපදනේ ය. තෘෂ්ණායෙන් මිදුනහුට ශෝකයෙක් නැත. බියෙක් කොයින් ද?

එන්න අයිස්ක්‍රීම් එකක් කාල යන්න...😊👌මෙන්න ලොකේශන් එක...https://share.google/CRzo5k2tpRIZskanP
29/06/2026

එන්න අයිස්ක්‍රීම් එකක් කාල යන්න...😊👌

මෙන්න ලොකේශන් එක...
https://share.google/CRzo5k2tpRIZskanP

Address

Pethiyagoda
Kelaniya
113000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 09:00 - 17:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94703101711

Alerts

Be the first to know and let us send you an email when Michal Three Wheel Garage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Michal Three Wheel Garage:

Shortcuts

Share