Amil Auto Hub

Amil Auto Hub We care for your vehicle.

25/07/2026

බෝතලේගම කෝල්ලෝ ටකහනියක් දැං කොට්ටාවට දුවන් එන්න එපා... මේ අපේ කොල්ලෙක්ගේ oil කඩයක්...

About MOTOGO Sri Lanka 🏍️🇱🇰MOTOGO Sri Lanka offers personal motorcycle travel experiences for solo tourists who want to ...
25/07/2026

About MOTOGO Sri Lanka 🏍️🇱🇰

MOTOGO Sri Lanka offers personal motorcycle travel experiences for solo tourists who want to explore Sri Lanka with confidence, comfort, and local insight.
This is not a taxi, not bike rental, and not a group tour.
I personally ride with you as a local companion & guide, taking you through:

-🌄 Scenic mountain roads
-🌊 Coastal routes
-🏞️ Hidden viewpoints
-🍛 Authentic local food spots
-📸 Photo & video moments

Why travelers choose MOTOGO:

✔ Ride with a trusted local
✔ Safe & relaxed riding pace
✔ Help with routes, traffic & local rules
✔ Flexible plans — no rush, no pressure
✔ Perfect for solo travelers

Ride Options Available:

• Half-day & full-day rides
• Multi-day motorcycle tours
• Custom routes (Kandy, Ella, Nuwara Eliya, South Coast & more)
• Pillion or follow-ride options

Safety First 🛡️

Helmet provided | Calm riding | No racing | Comfortable breaks

Tell me what kind of experience you’re looking for —
adventure, nature, culture, or relaxed scenic riding and I’ll plan it.

අලුත් ඒවා පරන ඒවා ලින්ක් ඔක්කොම තියේ... Msg එකක් දාන්න... එවන්නම්... Delivery කරලා... මෙව්වා වාහන වල ලින්ක් හොඳේ....
25/07/2026

අලුත් ඒවා පරන ඒවා ලින්ක් ඔක්කොම තියේ... Msg එකක් දාන්න... එවන්නම්... Delivery කරලා...

මෙව්වා වාහන වල ලින්ක් හොඳේ....

අපේ page එකත් tag කරලා ළමයි නොමග යවන්නද හදන්නේ ගුරුතුමා.... 😂😂😂
24/07/2026

අපේ page එකත් tag කරලා ළමයි නොමග යවන්නද හදන්නේ ගුරුතුමා.... 😂😂😂

අපි තමා මුලින්ම White Board වල ලිව්වෙ 😏

Amil Auto Hub

#අපිතමයිහොදටමකරේ ි

අපිත් අලුත් එකකට මාරු උනා... හෙට ඉඳන් ලියන්නේ මේකෙන්....
24/07/2026

අපිත් අලුත් එකකට මාරු උනා... හෙට ඉඳන් ලියන්නේ මේකෙන්....

කොල්ලෝ නැවට්ගිලා ෆොටො ගහන බෝඩ්... අද කතාව gearuplk.com
24/07/2026

කොල්ලෝ නැවට්ගිලා ෆොටො ගහන බෝඩ්... අද කතාව gearuplk.com

23/07/2026

මේ දවස්වල බිස්නස් කරන හැමෝටම අමාරුයි... ඒක නිසා අමාරුවෙන් ගේමක් ගහන ඔයාලගෙ බිස්නස් එක වෙනුවෙන් අපේ white board එකේ සතියට එක දවසක් වෙන් කරන්න අමිල් අයියා කැමතී...

ඉතින් ඔයාලගෙ බිස්නස් name එක fb page link එක ඔයාගේ contact No එක පොඩි comment එකක් දාගෙන යන්න...

මේක කරන්නේ අපි free...

අදහස් වැඩිපුරම ගලං ආවේ.. නෝනගේ ආදරේ කැටි උන Watawala කුක්කු තේකෙන්....
23/07/2026

අදහස් වැඩිපුරම ගලං ආවේ.. නෝනගේ ආදරේ කැටි උන Watawala කුක්කු තේකෙන්....

ආනේ... එයත් share කරලා.... Suranga Alwis අයියා... Movie එක නම් classy....   no106
23/07/2026

ආනේ... එයත් share කරලා.... Suranga Alwis අයියා... Movie එක නම් classy.... no106

Address

278/4, High Level Road, Pannipitiya
Kottawa
10230

Opening Hours

Monday 09:30 - 11:15
12:30 - 19:00
Tuesday 09:30 - 11:15
12:30 - 19:00
Wednesday 09:30 - 11:15
12:30 - 19:00
Thursday 09:30 - 11:15
12:30 - 19:00
Friday 09:30 - 11:15
12:30 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 18:00

Telephone

+94773700001

Alerts

Be the first to know and let us send you an email when Amil Auto Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amil Auto Hub:

Share