The Tyre

Call Directions

The Tyre Dealer of all kind Tyres and Tyre Products
Wheel Alignment & Wheel Balancing
All the Tyre services

Every little dream begins with a journey. ✨🌈This Children’s Day, let’s celebrate the little explorers who fill every roa...
01/10/2026

Every little dream begins with a journey. ✨🌈

This Children’s Day, let’s celebrate the little explorers who fill every road with laughter, imagination, and endless dreams. 💙

May their journeys always be filled with adventure, happiness, and beautiful destinations. 🚗✈️🌟

Happy Children’s Day from The Tyre! ❤️

ඔබ සැමට පින්බර බිනර පෝය දිනක් වේවා !May you all have a blessed Binara Poya day! ,  ,
26/09/2026

ඔබ සැමට පින්බර බිනර පෝය දිනක් වේවා !
May you all have a blessed Binara Poya day!

, ,

The Tyre – 10th Anniversary Celebration 🎉වසර 10ක් පුරාවට අප සමඟ එකට ගමන් කළ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! ❤️අපගේ මේ දශකයක...
22/09/2026

The Tyre – 10th Anniversary Celebration 🎉
වසර 10ක් පුරාවට අප සමඟ එකට ගමන් කළ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! ❤️
අපගේ මේ දශකයක සාර්ථක ගමන පිටුපස සිටි සියලුම ගනුදෙනුකරුවන්, වසර ගණනාවක් පුරා අප සමඟ කැපවීමෙන් වැඩ කළ සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුම, හිතවත් මිතුරන් සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කළ සියලුම Tyre Companies සහ Business Partners වෙත අපගේ විශේෂ ස්තූතිය පුද කරමු. 🙏
ඔබගේ විශ්වාසය, සහයෝගය සහ කැපවීම නොතිබුණා නම් The Tyre – 10 Years of Excellence යන මේ ගමන මෙතරම් දුරක් පැමිණීමට නොහැකි වනු ඇත. 💙
මෙය අපගේ පමණක් නොව, අප සමඟ මේ වසර 10 පුරාවට ගමන් කළ ඔබ සැමගේම ජයග්‍රහණයකි. 🛞✨
🥂 10 Years Down. Many More Miles to Go!
The Tyre – Grip the Drive. 💙

මාතර, ඉසදීන් නගරයේ පිහිටි 'The Tyre' අප ආයතනයට වසර 10ක් සපිරීම නිමිත්තෙන්, මහා සංඝරත්නය විෂයෙහි පවත්වන ලද සංඝික දානමය පි...
21/09/2026

මාතර, ඉසදීන් නගරයේ පිහිටි 'The Tyre' අප ආයතනයට වසර 10ක් සපිරීම නිමිත්තෙන්, මහා සංඝරත්නය විෂයෙහි පවත්වන ලද සංඝික දානමය පින්කම පසුගිය සැප්තැම්බර් 13 වන දින ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන ලදී.

පසුගිය දස වසර පුරා අප කෙරෙහි විශ්වාසය තැබූ අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, මෙම පුණ්‍යකර්මයට දායක වූ සියලු දෙනාටත් මෙම පින අනුමෝදන් වෙත්වා!

📍The Tyre, Esadeen Town, Matara
📞 041 2 223 423 | 070 5 120 120

වසර 10ක විශිෂ්ටත්වය සමඟින්… 🛞✨අප සමඟ මේ සාර්ථක ගමනට එක්වුණු ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️ඔබ තැබූ විශ්වාසයයි, අපේ ගමනේ සැ...
18/09/2026

වසර 10ක විශිෂ්ටත්වය සමඟින්… 🛞✨
අප සමඟ මේ සාර්ථක ගමනට එක්වුණු ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ❤️

ඔබ තැබූ විශ්වාසයයි, අපේ ගමනේ සැබෑ ශක්තිය. 💙
ඉදිරියටත් ගුණාත්මකභාවය, විශ්වාසය සහ හොඳම සේවාව සමඟින් ඔබේ ගමනට අපි සූදානම්! 🚗💨

10 Years of Excellence – Thank You for Being Part of Our Journey! 🎉

📍 The Tyre – Esadean Town, Matara
📞 041 2 223 423 | 070 5 120 120

16/09/2026

දශකයක විශ්වාසය! 🤝
වසර 10ක් පුරා අප සමග රැදීසිටි ඔබ සැමට අපගේ ප්‍රණාමය. 2016 වසරේ සිට මාතර ජනතාවට නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය සමගින් සේවය සැපයීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඉදිරියටත් හොඳම සේවාව ලබාදීමට අපි බැඳී සිටින්නෙමු.

📞 041 2 223 423 | 070 5 120 120
📍 The Tyre, Isadin Town, Matara See less

විශ්වාසයේ දශකයක්! 🎉අද අපි සමරන්නේ අවුරුදු 10ක් විතරක් නෙවෙයි... ඔබත් එක්ක ගිය දහසක් ගමන්! පසුගිය දශකය පුරාවට The Tyre කෙ...
15/09/2026

විශ්වාසයේ දශකයක්! 🎉

අද අපි සමරන්නේ අවුරුදු 10ක් විතරක් නෙවෙයි... ඔබත් එක්ක ගිය දහසක් ගමන්!

පසුගිය දශකය පුරාවට The Tyre කෙරෙහි ඔබ තැබූ නොසැලෙන විශ්වාසයට අපගේ හදපිරි ස්තූතිය. ඔබගේ ගමනට නිසි වටිනාකමක් ලබා දෙමින් ඉදිරියටත් හොඳම සේවාව ලබාදෙන්න අපි සූදානම්. 🚗💨

ඔබේ වාහනයේ ටයර් සම්බන්ධ සියලුම අවශ්‍යතා සඳහා අදම අපව හමුවන්න.

📞 041 2 223 423 | 070 5 120 120
📍 The Tyre, Isadin Town, Matara

The Tyre 10 වැනි සංවත්සරය වෙනුවෙන් ඔබට සුවිශේෂී වාසි රැසක්! 🎉අපගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ලොව ප්‍රකට Lassa සහ Radar ...
12/09/2026

The Tyre 10 වැනි සංවත්සරය වෙනුවෙන් ඔබට සුවිශේෂී වාසි රැසක්! 🎉

අපගේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ලොව ප්‍රකට Lassa සහ Radar ටයර් මිලදී ගන්නා පාරිභෝගික ඔබට දීමනා රැසක්.

ටයර් 4ක් මිලදී ගැනීමේදී: Tyre Fitting, Valve, Wheel Balancing සහ Wheel Alignment සම්පූර්ණයෙන්ම නොමිලේ!

ටයර් 2ක් මිලදී ගැනීමේදී: ඉහත සේවාවන් සඳහා 50% ක වට්ටමක්!

තෝරාගත් ටයර් සඳහා 50% දක්වා වට්ටම්!

ටයර් මිලදී ගන්නා ඔබට ආකර්ෂණීය තෑගි! 🎁

ඔබේ වාහනයට අවශ්‍ය හොඳම සේවාව ලබාගන්න අදම අප වෙත පැමිණෙන්න.

📍 ස්ථානය: The Tyre, ඉසදීන් ටවුන්, මාතර
📞 අමතන්න: 041 2 223 423 | 070 5 120 120

11/09/2026
09/09/2026

🎉 THE TYRE අපේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් සුවිශේෂී දීමනා! 🎉

වසර 10ක් පුරාවට අප සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන්නට, අපි ගෙන එනවා දැවැන්ත වාසි! 🚗💨

📅 ප්‍රවර්ධන දින: සැප්තැම්බර් 11 සහ 12

✨ සුවිශේෂී දීමනා:

Lassa සහ Radar ටයර් සඳහා 50% ක දැවැන්ත වට්ටමක්!

ටයර් 4ක් මිලදී ගන්නා විට: කුඩයක්, කැප් එකක්, Lether Side Bag එකක් තෑගි 🎁
ටයර් මාරු කිරීම, වෑල්ව්, වීල් බැලන්ස් සහ වීල් එලයිමන්ට් සම්පූර්ණයෙන්ම නොමිලේ!

ටයර් 2ක් මිලදී ගන්නා විට: ටී-ෂර්ට් එකක් සහ මග් එකක් තෑගි 🎁
ටයර් මාරු කිරීම, වෑල්ව්, වීල් බැලන්ස් සහ වීල් එලයිමන්ට් සදහා 50% ක වට්ටමක්.

අප සමඟ එක්වී මේ සුවිශේෂී වාසි අදම ලබාගන්න!

📍 The Tyre - Isadeen Town, Matara
📞 041 222 3423 | 070 512 0120

Address

Matara

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94412223423

Website

Alerts

Be the first to know and let us send you an email when The Tyre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share