30/10/2026
𝗧𝗢𝗬𝗢𝗧𝗔 𝗖-𝗛𝗥 | 𝟮𝟬𝟭𝟴
𝗡𝗚𝗫𝟱𝟬 • 𝟭.𝟮𝗟 𝗧𝗨𝗥𝗕𝗢 • 𝟰𝗪𝗗
කැපීපෙනෙන Sporty පෙනුමක් සහ පැහැදිලි නඩත්තු ඉතිහාසයක් සහිත Toyota C-HR රථයක් සොයන ඔබට, Trishan Enterprises වෙතින්.
𝗠𝗔𝗜𝗡𝗧𝗘𝗡𝗔𝗡𝗖𝗘 & 𝗥𝗘𝗖𝗢𝗥𝗗𝗦
✅ ආරම්භයේ සිට මේ දක්වා Toyota Lanka ආයතනයෙන් නඩත්තු කර ඇත.
✅ Original Paint.
✅ සියලු නඩත්තු හා සේවා වාර්තා ලබාගත හැක.
✅ දුම් පරීක්ෂණ වාර්තා ඇතුළු සියලු වාර්තා ලබාගත හැක.
𝗩𝗘𝗛𝗜𝗖𝗟𝗘 𝗦𝗣𝗘𝗖𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗦
▪️ Year of Manufacture – 2018
▪️Year of Registration - 2018 ( CBA-###X )
▪️ Model – Toyota C-HR
▪️ Model Code – NGX50
▪️ Engine – 1.2L Turbocharged Petrol
▪️ Engine Code – 8NR-FTS
▪️ Maximum Power – 116 PS
▪️ Maximum Torque – 185 Nm
▪️ Transmission – Super CVT-i Automatic
▪️ Drive System – 4WD
▪️ Seating Capacity – 5 Persons
▪️ Fuel Tank Capacity – 50 Litres
𝗘𝗫𝗧𝗘𝗥𝗜𝗢𝗥 𝗛𝗜𝗚𝗛𝗟𝗜𝗚𝗛𝗧𝗦
▪️ White Exterior සමඟ Black Top
▪️ Sporty modellista Body Kit
▪️ Side Skirts
▪️ Alloy Wheels
▪️ Front Fog Lamps
▪️ Front LED Styling Lights
▪️ Side Mirror Signal Indicators
▪️BSM
▪️ Door Visors
ආකර්ෂණීය නිමාවත්, Turbo ක්‍රියාකාරීත්වයත් සමඟ ඔබේ ඊළඟ ගමනට ගැළපෙන තේරීමක්. වාහනය සහ අදාළ සේවා වාර්තා පරීක්ෂා කර බලා ඔබේ තීරණය ගන්න.
මිල, ධාවන දුර සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 0712202029
📞 0761624800
📞 0763498899 – Tamil
📍 Trishan Enterprises | මීගමුව