Hybrid Lab

Hybrid Lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hybrid Lab, Automotive repair centre, 55/3, Pathiragoda Road Pamunuwa, Nugegoda.
(1)

Welcome to Hybrid Lab – Your Trusted Hybrid Vehicle Repair Experts.


� Reliable | � Experienced | � Hybrid Specialists
� Battery Services | � Diagnostics | � General Repairs

01/07/2026

😇සැබෑ අත්දැකීම් තමයි විශ්වාසයට හොඳම සාක්ෂිය.

🟢මේ Prius හිමිකරු Hybrid Lab වෙත පැමිණියේ එක් හේතුවක් නිසා.

👀ඔහුගේ සහෝදරයා මීට පෙර Hybrid Lab Premium NiMH Dry Cell Battery Pack එකක් සවිකර තිබූ අතර, අද වන විට එම රථය කිලෝමීටර් 75,000කට වැඩි දුරක් විශ්වාසයෙන් ධාවනය කර තිබෙනවා. ඒ කාලය පුරාම ලැබුණු ඉහළ Fuel Efficiency සහ ස්ථාවර කාර්යසාධනය තමයි ඔහුවත් Hybrid Lab තෝරාගැනීමට පෙළඹවූයේ.

😇එක් පාරිභෝගිකයෙකුගේ හොඳ අත්දැකීම තවත් පාරිභෝගිකයෙකුගේ විශ්වාසයට හේතුවීම, අපට ලැබෙන ලොකුම ඇගයීමයි.

✅Hybrid Lab – Premium NiMH Dry Cell Battery Solutions, built on performance, reliability, and trust.

🔋Premium NiMH Dry Cell Battery Pack
🛡️ අවුරුදු 5ක වගකීම
⚡ ඉහළ කාර්යසාධනය | විශිෂ්ට Fuel Efficiency | දිගුකාලීන විශ්වාසය

゚viralシ

23/06/2026

🚨 Battery එක ගිනි ගත්තේ එක පාරක් නෙවෙයි…

තුන් වතාවක්. 🔥🔥🔥

ඒකට හේතුව?
“Budget Pack” එක.

අද ඒ Axio එක Hybrid Lab Premium NiMH Dry Cell Battery Pack එකත් එක්ක අලුත් ජීවිතයක් පටන් අරගෙන.

✅ 5 Years Warranty
✅ Premium NiMH Dry Cell Technology
✅ Reliable Performance
✅ Drive Without Worry

Hybrid Battery එකක් ගන්නකොට අඩු මිලට වඩා හොඳ Quality එක තෝරන්න.
මොකද Safety එකට Price Tag එකක් නැහැ.

゚viralシ ゚viralシ

16/06/2026
15/06/2026

👑🚗 “Toyota Crown Athlete” — Luxury එකට sport DNA එකත් එකතු වෙච්ච ultimate hybrid machine එක 🔥✨

Crown Athlete කියන්නේ ordinary sedan එකක් නෙවෙයි…
Elegance + aggressive performance balance කරපු Japanese sports luxury icon එකක් 🇯🇵💯

හැබැයි…
මේ sport-luxury feel එක full power එකෙන් enjoy කරන්න නම් hybrid system එකත් perfect condition එකේ තියෙන්න ඕනේ 👌

🔋 NIMH Hybrid Battery Replacement 🔋

⚡ Strong & instant hybrid response for sporty drive feel
⛽ Better fuel efficiency with performance balance
🚗 Sharp acceleration & smooth power delivery
😌 Stable luxury comfort even at high performance
🔥 Consistent output with no performance drop
🛠️ Built for durability & heavy driving style

👉 “Athlete performance + Crown luxury = perfect hybrid experience” ✨

🇯🇵 Toyota Crown Athlete + NIMH Battery
— Sport luxury drive කරන Japanese upgrade එක 👑🚗🔥
:::

゚viralシ

13/06/2026

💚🚗 “Toyota Axio” — Classy look එකක් එක්ක smart hybrid comfort එක ✨

Axio කියන්නේ everyday drive එක luxury feel එකක් කරන sedan එකක් 😌💯

⛽ Excellent fuel efficiency
🚗 Smooth & refined driving experience
😌 Silent cabin comfort
⚡ Reliable hybrid performance
🇯🇵 Premium Japanese engineering

හැම detail එකක්ම designed වෙලා තියෙන්නේ
comfort, elegance & practicality balance කරන්න 👌

හැබැයි…
Axio එකේ hybrid performance එක උපරිමයෙන් maintain කරන්න නම් battery system එකත් premium quality වෙන්න ඕනේ 🔋✨

🇯🇵 NIMH Dry Cell Hybrid Battery Upgrade 🇯🇵

⚡ Smooth power delivery
⛽ Better fuel economy
🔥❌ No overheating issues
🛠️ Maintenance-free long life system
🧪 Oxide නොවෙන නිසා battery service කරන්න අවශ්‍ය නැහැ

🛡️ වසර 5ක අසමසම වගකීමක් 💚

👉 “Premium hybrid sedan එකකට ගැළපෙන premium Japanese solution එක” 🚗✨

🔋 NIMH Dry Cell —
Toyota Axio එකේ elegance, comfortperformance next level එකට ගෙනියන upgrade එක 💚
:::

゚ ゚viralシ

08/06/2026

💚✨ “Toyota Aqua” — Smart simplicity එකේ premium hybrid experience එක 🚗

Aqua කියන්නේ compact car එකක් විතරක් නෙවෙයි…
Everyday driving එක effortless කරන smart Japanese engineering masterpiece එකක් 😌💯

⛽ Incredible fuel efficiency
😌 Silent & comfortable driving feel
⚡ Smooth hybrid performance
🚗 Compact body with premium practicality
🇯🇵 Legendary Toyota reliability

හැබැයි…
Aqua එකේ real hybrid performance එක maintain කරන්න නම් battery system එකත් top condition එකේ තියෙන්න ඕනේ 👌

🇯🇵🔋 NIMH Dry Cell Hybrid Battery Upgrade 🔋🇯🇵

⚡ Faster & smoother hybrid response
⛽ Better fuel economy
😌 Vibration-free luxury drive feel
🔥❌ Overheat issues නැහැ
🛠️ Maintenance-free long life system
🧪 Oxide නොවෙන නිසා battery service කරන්න අවශ්‍ය නැහැ

🛡️ වසර 5ක අසමසම වගකීමක් 💚

👉 “Smart hybrid එකකට ගැළපෙන smartest Japanese solution එක” ✨

🔋 NIMH Dry Cell —
Toyota Aqua එකේ comfort, efficiency & permance next level එකට ගෙනියන upgrade එක 🚗💚
:::

゚ ゚viralシ ゚

08/06/2026

💚✨ “Toyota Axio” — Luxury simplicity එකේ real definition එක 🚗

Axio කියන්නේ noise එකක් නැතුව class එකක් දෙන sedan එකක් 😌
Drive කරන මොහොතේම ඒ premium smoothness එක feel වෙනවා 💯

🚗 Elegant body design
😌 Silent & comfortable driving feel
⚡ Smooth hybrid performance
⛽ Smart fuel efficiency
🇯🇵 Legendary Toyota reliability

හැබැයි…
Axio එකේ real premium performance එක feel කරන්න නම් hybrid battery system එකත් top condition එකේ තියෙන්න ඕනේ 👌

🇯🇵🔋 NIMH Dry Cell Hybrid Battery Upgrade 🔋🇯🇵

⚡ Faster & smoother hybrid response
⛽ Better fuel economy
😌 Vibration-free luxury drive feel
🔥❌ Overheat issues නැහැ
🛠️ Maintenance-free long life system
🧪 Oxide නොවෙන නිසා battery service කරන්න අවශ්‍ය නැහැ

🛡️ වසර 5ක අසමසම වගකීමක් 💚

👉 “Premium sedan එකකට ගැළපෙන premium hybrid solution එක” ✨

🔋 NIMH Dry Cell —
Toyota Axio එකේ comfort, class & performe next level එකට ගෙනියන Japanese upgrade එක 🚗💚
:::

゚ ゚viralシ ゚viralシfypシ゚

03/06/2026

💚🚗 “Toyota Axio” — Sri Lankan tourism industry එකේ trusted hybrid sedan එක!

Tourism field එකේ වැඩ කරන ගොඩක් දෙනෙක් අදටත් Axio එක තෝරන්නේ reason එකක් තියෙන නිසා 😎👇

⛽ Superb fuel efficiency — long trips වලට massive saving
🚗 Foreign clientsලට comfortable & smooth ride experience
😌 Silent hybrid driving feel
🛣️ Colombo traffic වලත් highway drive වලත් perfect balance
🧳 Spacious interior & comfortable seating
⚡ Reliable Japanese engineering – daily heavy use එකටත් strong

👉 Airport pickups
👉 Hotel transfers
👉 Long distance tours
👉 City rides

හැම use එකකටම Axio එක perfect match එකක් 💯

🔥 ඒත්… Axio performance එක උපරිමයට ගන්න නම් battery system එකත් strong වෙන්න ඕනේ!

🇯🇵🔋 ඒකට තමයි NIMH Dry Cell Hybrid Battery Upgrade එක 👇

⚡ Better hybrid performance
⛽ Maximum fuel saving
🚗 Smoother acceleration & drive feel
🔥❌ Overheat issues නැහැ
🧪 Oxide නොවෙන නිසා battery service කරන්න අවශ්‍ය නැහැ
🛠️ Long life & maintenance-free system

🛡️ වසර 5ක අසමසම වගකීමක් 💚

👉 “Tourism field එකේ daily running එකට trusted Japanese solution එක!” 🇯🇵✨

🔋 NIMH Dry Cell —
Axio එකේ real hybrierformance එක unlock කරන smartest upgrade එක 🚗💚
:::

゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚

Address

55/3, Pathiragoda Road Pamunuwa
Nugegoda
10280

Telephone

+94750925925

Website

Alerts

Be the first to know and let us send you an email when Hybrid Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hybrid Lab:

Share