AIMA Polgahawela - Dilaso Enterprises

AIMA Polgahawela - Dilaso Enterprises ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම AIMA Electric Bike අලෙවි නියෝජිත සහ උසස් තත්ත්වයේ පාවිච්චි කරන ලද යතුරුපැදි මිලදී ගැනීම සහ අලෙවිය.

🛵 Office Ride එකට SMARTම Choice එක! 💼✨සෑමදාම උදේට ට්‍රැෆික් එකේ රස්තියාදු වෙලා, පෙට්‍රල් වලට ලොකු මුදලක් නාස්ති කරලා එපා...
26/06/2026

🛵 Office Ride එකට SMARTම Choice එක! 💼✨
සෑමදාම උදේට ට්‍රැෆික් එකේ රස්තියාදු වෙලා, පෙට්‍රල් වලට ලොකු මුදලක් නාස්ති කරලා එපාවෙලාද? එහෙනම් මෙන්න ඔබට නියම විසඳුම! 😍

AIMA වෙතින් හඳුන්වා දෙන MAVERICK Electric Two-Wheeler එකත් එක්ක ඔබේ දෛනික කාර්යාල ගමන වඩාත් පහසු සහ ලාභදායී කරගන්න.

Why MAVERICK is the SMART choice? 🤔

🔋 සුපිරි ධාවන පරාසය: එක ආරෝපණයකින් 115KM+ දුරක් ධාවනය කළ හැකියි.
🏠 පහසු ආරෝපණය: නිවසේදීම පහසුවෙන් චාර්ජ් කරගත හැකියි.
💰 විශාල ඉතිරියක්: 1KM සඳහා වැය වෙන්නේ ශත 40යි! පෙට්‍රල් වියදමෙන් 90%කට වඩා ඉතිරි කරගත හැක.
📉 කඩිනම් ආයෝජනය: ඔබේ මූලික ආයෝජනය වසර 2ක් ඇතුළත ආවරණය කරගත හැකියි.

Telesonic Mobility වෙතින් ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ:
✅ අවුරුදු 45කට වැඩි විශ්වාසය
✅ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය
✅ දෙවන බැටරිය සඳහා 100% දක්වා නොමිලේ ලබා ගැනීමේ හැකියාව

ට්‍රැෆික් එකටයි, පෙට්‍රල් පෝලිම්වලටයි බායි කියලා අදම Smart විදිහට ඔෆිස් යන්න සූදානම් වෙන්න! 🚀

📞 වැඩි විස්තර සඳහා අදම අපව සම්බන්ධ කරගන්න:
077 112 2303

🌐 DILASO Enterprises

පොල්ගහවෙල කොල්ලො & කෙල්ලෝ - POLGAHAWELA BOYS & GIRLS Polgahawela api පොල්ගහවෙල අපිඅපේ පොතුහැර - Ape PothuharaPothuhera Apiපොල්ගහවෙලින් රටටම වෙළඳාම - Business from Polgahawela to Country

🌾🛵 ගොවිතැනේ ගමන බිමන පහසුම විදිය - AIMA BREEZY! 🌾🛵මහන්සියෙන් වැඩ කරන අපේ රටේ ගොවි මහතුන්ට, තමන්ගේ අස්වැන්න වගේම එදිනෙදා ...
26/06/2026

🌾🛵 ගොවිතැනේ ගමන බිමන පහසුම විදිය - AIMA BREEZY! 🌾🛵
මහන්සියෙන් වැඩ කරන අපේ රටේ ගොවි මහතුන්ට, තමන්ගේ අස්වැන්න වගේම එදිනෙදා ගමන් බිමන් පහසුවෙන්ම සහ ඉතාමත් ලාභදායී ලෙස කරගන්න කදිම විසඳුමක් දැන් Telesonic Mobility වෙතින්!
AIMA Breezy Electric Scooter එකෙන් ඔබට ලැබෙන සුවිශේෂී වාසි:

✅ 90% කට වැඩි ඉන්ධන ඉතිරියක්: පෙට්‍රල් වියදම ගැන මින්පසු වද වෙන්න ඕනේ නැහැ.
✅ නිවසේදීම චාර්ජ් කරගත හැකියි: ඉතාමත් පහසුවෙන් ඔබේ නිවසේදීම චාර්ජ් කරගැනීමේ හැකියාව.
✅ 26L ක විශාල ඉඩක්: ආසනයට යටින් 26L කට වැඩි ඉඩකඩක් ඇති නිසා බඩු බාහිරාදිය පහසුවෙන් රැගෙන යා හැක.
✅ වසර 2කදී මූලික ආයෝජනය ආවරණය: ඉන්ධන සඳහා යන වියදම ඉතිරි වීමෙන්ම වසර 2ක් වැනි කෙටි කාලයකදී ඔබ යොදවන මුදල ආවරණය කරගත හැකියි.
ඇයි Telesonic Mobility වෙතින්ම මිලදී ගන්නේ?
🤝 අවුරුදු 45කට වැඩි විශ්වාසය
⚙️ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය
🔋 දෙවන e-බැටරිය සඳහා 100% දක්වා වට්ටම්!
අදම ඔබේ AIMA BREEZY එක වෙන් කරවාගෙන ගමන පහසු කරගන්න!

අදම අමතන්න...
Dilaso Enterprises - Polgahawela
077 112 2303

26/06/2026
22/05/2026

A/L ඉවරවෙලා University යන්න, Coursesවලට යන්න Trendyම ඉලෙක්ට්‍රික් ස්කූටර් එක, Remote Key එක මඟින් පාලනය කළ හැකි, ආකර්ෂණීය වර්ණ 4කින් එන, Cruise Control සහිත AIMA Joy Bean ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ඔබත් අදම මිලදී ගන්න.

රට පුරා ඕනෑම ප්‍රදර්ශනාගාරයකින් දැන් ලබා ගත හැක.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

21/05/2026

Switching to an electric scooter and leaving rising fuel cost behind is the smartest move you can make.

With AIMA Liberty, save more on your daily rides and use those extra savings to move closer to the dreams that matter you the most.

Now available at island-wide showrooms.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

15/05/2026

ඕනම කෙනෙකුට, ඕනම ගමනකට ගැළපෙන AIMA Breezy ඉලෙක්ට්‍රික් ස්කූටරය.

වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්න, අදම කතා කරන්න. AIMA එක්ක අලුත් ගමනක් Start කරන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

15/05/2026

ඔබගේ පොඩිත්තාව පහසුවෙන් වගේම පරිස්සමින් පාසල් රැගෙන යන්න, ගැළපෙනම පවුලේ ස්කූටරය AIMA LIBERTY.

වැඩිවෙන පෙට්‍රල් මිලට සමුදෙන්න, පවතින තොග වලින් මිලදී ගන්න, අදම කතා කරන්න. AIMA Liberty එක්ක අලුත් ගමනක් Start කරන්න.

Telesonic Mobility (Pvt) Ltd
📞 0117 808 020 / 0770 255 255
🌐 lk.aimatech.com
📲

අපි හැමෝටම විශ්වාසයෙන් ජීවිත ගමන ඉදිරියටම යන්නට නිරන්තරයෙන් ශක්තියක් වුණේ  ‘අම්මා’. ඉතිං, ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන්, ...
15/05/2026

අපි හැමෝටම විශ්වාසයෙන් ජීවිත ගමන ඉදිරියටම යන්නට නිරන්තරයෙන් ශක්තියක් වුණේ ‘අම්මා’.

ඉතිං, ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන්, ඒ හැම අම්මා කෙනෙකුටම, විශ්වසනීය ගමනකට මඟ කියන AIMA අපගේ හෘදයාංගම උත්තමාචාරය!

Dilaso Enterprises - Polgahawela
0771122303

Address

DILASO Enterprises , Godawela
Polgahawela
60300

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when AIMA Polgahawela - Dilaso Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share