19/11/2022
වයස අවුරුදු 18න් පහළ මෝටක්‍රොස් පුහුණුවීම් නැවතත් ආරම්භ කර ඇත.
(50cc සහ 85cc)
පෞද්ගලික යතුරුපැදි හෝ රෙන්ට් පහසුකම යටතේ යතුරුපැදි ලබා ගත හැක.
වයස අවුරුදු 18න් ඉහළ (125cc) පුහුණු වීම් සඳහා ඔබගේ යතුරුපැදියක් අවශ්‍ය අතර රෙන්ට් පහසුකම ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සඳහා පුහුණූකරු ගෙහාන් අමතන්න
0716329449 ( ඇමතුම් හෝ කෙටි පණිවුඩ පමණි )
Yakada Heena Motocross Racing Track & School
Gurugoda, Horana.
Google Map Directions : https://goo.gl/maps/Ee8AfhdKQonTihJr9
Call for reservations : 0716329449